ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට
සංචාරක දකුණු අප්‍රිකාව සමග හෙට (01) පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) දිනයේ විශේෂ පුහුණු සැසියකට සහභාගී කර තිබේ. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා.