21 September 2024

වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානියට පිළියම්

වන සතුන් විසින් සිදු කරන බෝග හානිය වැළැක්වීම සඳහා රජය අනිවාර්යයෙන්ම විසඳුමක් ලබා දෙන ​බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රැදවියෙකගෙන් කබීර්ට තෑග්ගක්

ශ්‍රී ලංකා මුස්ලීම් ලීගය වසර 67 ක් තිස්සේ රාමසාන් උපවාසය නිමාවේ මහර බන්ධනාගාරයේ සිටින ඉස්ලාම් රැදවියන් වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමීමේ උත්සවය අද (16) පැවතිණ.

වර්ජනය නවතා වැඩට එන්න – තැපැල්පති

තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක වැඩවර්ජනයේ යෙදී සිටින සියලුම කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථාන වෙත හැකි ඉක්මනින් වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අභයරත්න මහතා ඉල්ලා සිටි.

නීතිය අන් හැමදේටම වඩා ඉහළයි – දඹර අමිල හිමි

නීතියේ ඉදිරියේ දඩුවම් ලැබු චීවරධාරියෙකුට තවත් එය දරා සිටිය නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන් පැවසුහ.

සුප්පු කරන්න කට්ටිය බලන් ඉන්නවා

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා තෙක් 16 කණ්ඩායම තමන් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

රූපලාවන්‍ය ශිල්පීන්ට ලංකා බැංකුවෙන් ණයක්

යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමයේ තවත් ණය ප‍්‍රදාන කිහිපයක් පසුගිය දා නිකුත් කර තිබේ.

ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුවට ඇමැති පාඨලි

රටවල් අතර යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ප‍්‍රවර්ධනය උදෙසා රටවල් අතර සමීප සබඳතා වැඩිදියුණු කිරීම මූලික කොටගෙන 9 වන ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුව සඳහා මෙරට නියෝජනය කරමින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය.