21 September 2024

දෙයක් වෙන්න කලින් පිලියම් යොදන්න ඕන

ආපදාවක් ඇති නොවීම සඳහා කළයුතු පිළියම් සිදු කිරීම ආපදා කළමණාකරන අමාත්‍යංශයේ ප්‍රමුඛතම රාජකාරිය බව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අපි ඉඩම් බලෙන් අල්ලා ගන්නේ නෑ

පසුගිය රජය මෙන් හමුදාව යොදා බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීමක් මෙම රජය යටතේ සිදු නොවන බව මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි.

තෑපෑල 11 වැඩ කරන්න බැහැලු

වසර 12 ක් සිට ශ්‍රේණිගත කිරීම්, උසස් කිරීම්, බඳවා ගැනීම්, වැටුප්තල අහිමිකළ බඳවා ගැනීම් පරිපාටිය නිසා තැපැල් සේවකයින් 25,000 ක් පමණ දැඩි පීඩනයකට ලක් කර ඇති බව ලංකා තැපැල් සේවා සංගමය පවසයි.

පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව පිළිබඳ මාධ්‍ය වාර්තා පරිශීලනය කිරීමෙන් පෙනී යන්නේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැළකිය යුතු පිරිසක් මහජන ගෞරවය ආරක්ෂා වන ආකාරයට පාර්ලි‍මේන්තුව තුළ කටයුතු නොකරන බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

සියත Mr. World වැඩසටහනට TVS සමාගමෙන් යතුරුපැදියක් දෙයි

ශ‍්‍රී ලංකාවේ තරුණ පරපුරට ජාත්‍යන්තර තලයට පිවිසීම සඳහා අත්වැලක් සැපයීමේ පියවරක් වශයෙන්, මෑතකදී දියත් කරන ලද ‘සියත Mr. World’ වැඩසටහනට අනුග‍්‍රාහක දායකත්වය ලබාදීම සඳහා TVS සමාගම ඉදිරිපත් විය. මෙම තරගයේ ජයග‍්‍රාහකයාට TVS යතුරුපැදි මාදිලි පෙළේ ඉහළම මාදිලිය වන Apache RTR 200 යතුරුපැදියක් පිරිනැමින.

OPPO හි ඉහල තනතුරුවලට නව නිලධාරින් පත් කරයි

ලොව ප‍්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන OPPO සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම අරමුණු කරගෙන ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක් සඳහා නව පත්වීම් කිහිපයක් සිදුකිරීමට එම සමාගම මෑතකදී කටයුතු කළේය.

AYD සමුළුවට ශ්‍රී ලංකීකයින් දෙදෙනෙකුට අවස්ථාව

ශ‍්‍රී ලංකාවේ පැවති Asia Young Designer Award (AYDA) තරගයේදී ඉහළම දක්ෂතා දැක්වූ තරුණ සැලසුම් නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකුට මැලේසියාවේදී පැවැති නිපෝන් පේන්ට් සමාගමේ Asia Young Designer සමුළුවට සහභාගී වීමේ අවස්ථාව හිමි වී ඇත.

සුජිව ගත්ත සල්ලි අල්ලස් නොවන්නේ කොහොමද?

සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා මෙන්ඩිස් සමාගමෙන් ලක්ෂ 30 ක මුදලක් ලබා ගැනීම අල්ලසක් නොවන්නේ කෙසේදැයි පාරිභෝගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය පවසයි.

නකල්ස් රක්ෂිත වනාන්තරයේ බිම් අඟලක් කාටවත්ව දීලා නෑ 

නකල්ස් රක්ෂිත වනාන්තරයට අයත් ඉඩම් කිසිදු පුද්ගලික සමාගමකට හෝ පුද්ගලික ආයෝජකයින්ට ආයෝජන අවස්ථා සඳහා ලබාදීමට රජය කිසිදු ආකාරයකින් කටයුතු කර නොමැති බව ව්‍යාවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.