21 September 2024

මම කට ඇරියොත් ප්‍රශ්ණයක්

ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමන්ට 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් නොවී ජනතා ජන්දයෙන්ම පාර්ලිමේන්තු එන්න ලැබේවා කියා සුභ ප්‍රාර්ථනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රනිල් වාර්තාවක් තැබු බව බන්දුල කියයි

ණය ගැනීමෙන් ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොව වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඉල්ලන ඒවා මම දෙන්නම් – ඇමැති රාජිත

තමා වමේ පන්නරය ලැබු අයෙකු බවත් ඉල්ලීම් ලබා දීමට තමාට හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මහින්ද අඩු කරන්නේ කොහොමද?

හිටපු ජනාධිපතිවරයා තමන් නැවත බලයට පැමිණ රටේ බදු 20% කින් අඩු කරන බව ප්‍රකාශ කර තිබෙන බවත්, එලෙස බදු අඩු කරන්නේ කෙසේ දැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්ණ කර සිටි.

පිට තිබ්බ එක නෙමෙයි ඇතුළේ තිබ්බේ

තම පුත්‍රයාගේ වාහනය අනතුරට පත්වන අවස්ථාවේදී තිබුණේ විදේශීය මත්පැන් බෝතලයේ විදේශීය මත්පැන් වර්ගයක නමක් පිටත සඳහන් වුවද ඇතුලත තිබුණේ ජලය බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානය විවෘත කෙරේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය හා විගමණික සම්පත් මධ්‍යස්ථානය අද (08) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.

මුදලට විකිණෙන දේශපාලකයන්ගෙන් රටට යහපතක් සිදුවන්නේ නැහැ

දේශපාලනයට ආගම සම්බන්ධ කර ගැනීම සමාජයම ගැටලු රැසකට හේතු වී ඇති බව ලෝක තරුණ බෞද්ධ සම්මේලනයේ මහ ‍ලේකම් මුඟුණුවෙල අනුරුද්ධ හිමියෝ පවසති.

ශ්‍රී ලනිපය හැදූ එච්. ශ්‍රී නිශ්ශංකගේ අතීත කතාව

යටත් විජිත පාලන තන්ත්‍රයේ නිලතල දෙනු ලැබුවේ අධ්‍යාපනික හෝ වෙනත් සුදුසුකම් අනුව නොව පවුල් පැලැන්තිය අනුවය. ස්වදේශික ජනයාගේ පක්ෂපාතීත්වය දිනා ගන්නා උපක්‍රමයක් ලෙස පෘතුගීසීහු මේ ක්‍රමය භාවිත කළහ. එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ පියා වූ නිශ්ශංක දිබේරිස් මැන්දිස්ද එම පෘතුගාල උෟරුවට නම්බුනාම ලැබූ අයෙකි.

අනුරගේ 20 ට රටට හොඳ නැති බව විමල් කියයි

ධර්මිෂ්ඨ සමාජයක්’ තොරොම්බල් කරමින් බලයට පැමිණි ජේ.ආර් ජයවර්ධන පාලනය අවසානයේ මේ රටේ තරුණ තරුණියන් 60,000 කට දිවි අහිමි කළ අයුරින් ‘ශිෂ්ඨත්වය’තොරොම්බල් කරමින් බෙදුම්වාදීන්ගේ උවමනාවට රැගෙන එන ‘20 වැනි සංශෝධනය’ද මෙරට එවැනි ඉරණමක් උදා කර දෙනු ඇති බව ජානිපෙ, නායක විමල් වීරවංශ මහතා පවසයි.

රටේ කෘෂිකර්මය කොතැනද? – ඇමැති මහින්ද

අපේ පැණි දොඩම් වගාව දශක කිහිපයකට පෙර අතහැර දැමු අතර දැන් යුරෝපයෙන් කහ දොඩම් වාර්ෂිකව මෙ. ටො. 8000කට වඩා ගෙන්වන්නට රුපියල් මිලියන 1000ක් පමණ වැය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.