21 September 2024

20 න් රට බෙදනවා කිව්වොත් අපි අස්කර ගන්නවා

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරෙන්නා වූ නව 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියවන්නේවත් නැතිව ඇතැම් අය අපරිණත මෝඩ තකතීරුකම ප‍්‍රදර්ශනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එජාප පාක්ෂිකයින්ගේ ගැටළුවලට කඩිනම් විසදුම්

එක්සත් ජාතික පාක්ෂිකයින් සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින් මුහුණ දෙන අභියෝග සහ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කිර්තිව පැය 3360 ක් රවටලා

බැඳුම්කර වාර්තාවේ ඇමුණුම් ලබා නොදී ජනාධිපති ලේකම්වරයා සහ කථානායකවරයා විසින් තමන්ව පැය 3360 ක් රවටා ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ලංකාවේ LTL අනුබද්ධ Asiatic සමාගම පිදුම් ලබයි

පසුගියදා ඉන්දියාවේ ඉන්ජිනේරුමය අපනයන ප‍්‍රවර්ධන මණ්ඩලය(EEPC) විසින් 2017-18 වසර සඳහා වූ විශිෂ්ටතම විදුලි සහ ඉලෙක්ට්‍රෝනික අපනයනකරු ලෙස ශී‍්‍ර ලංකාවේ සුවිශාලතම විදුලි බලශක්ති සමාගම වන LTL හෝල්ඩිංස් ලිමිටඩ්හි පූර්ණ හිමිකාරිත්වය සහිත ඒෂියැටික් ඉලෙක්ටි‍්‍රකල් ඇන්ඩ් ස්විච්ගියර් ලිමිටඩ් (Asiatic Electrical and Switchgear Ltd) සම්මානයට පාත්‍රවිය.

බැඳුම්කර සිද්ධිය ගැන කථානායක කරුණු පැහැදිලි කරයි

අසත්‍ය, ගොතන ලද සමහර විට ද්වේශ සහගතව ප්‍රකාශ වුනු හා ප්‍රකාශ වෙන විවිධ අදහස් නිසා සියළුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්, පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයටත් විශාල කැලලක් ඇති වී තිබෙන බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

2030 දක්වා ආපදා කළමනාකරණ සැලැස්මක් – ඇමැති පාලිත

ආපදා කළමනාකරණය සඳහා අදියර කිහිපයකින් සමන්විත වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නගන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

නවක වදය අතුගා දැමීමක්

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළින් නවක වදය අතුගා දැමීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා අද(06) දින නවතම ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) Emergency Safety Mobile App නමින් දියත් කර තිබේ.

අද ගොඩක් අයට අමතකයි – ඇමැතිනි තලතා

සමහර අයට 2015 ජනවාරි 08 වැනිදාට පෙර මේ රටේ තිබුණු තත්වය අමතක වී තිබෙන බවත් ජනාධිපති මන්දිරයේ ඉදලා විනිශ්චයකාරවරුන්ට නියෝග දුන් කාලයක් තිබුණ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

කලණ මිතුරු පොත් සුමිතුරු – ජාතික වැඩසටහන ඇරඹේ

දරුවන් කෙරෙහි පොත් කියවීමට ඇති කැමැත්ත ඉහළ නැංවීම අරමුණු කරගත් ‘කලණ මිතුරු පොත් සුමිතුරු’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භය අද (06) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

ත්‍රස්තවාදීන් සමරන්නන් ම්ලේච්ඡා ක්‍රියාවල වගකීම් භාරගත යුතුයි

ත‍්‍රස්තවාදීන් විරුවන් සේ සමරන්න කටයුතු කරන අය, ඒ ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡා කි‍්‍රයාවල වගකීම ද දැරිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.