24 September 2024

කැබිනට් මණ්ඩලය රැස්වෙයි – උණුසුම්ක් අත ළඟයි

කැබිනට් මණ්ඩලයේ රැස්වීම අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ වන විට රැස්වී තිබේ. ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්ව තිබේ.

රාවණ – 1 චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් කක්ෂගත කරයි

ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ දී (Kyushu Technical Institute) නිර්මාණය කළ, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබූ රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව අද (17) දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 3.45 ට පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි […]

නුසුදුසු තත්ත්වයේ බිළිඳ සනීපාරක්ෂක තුවා විකිණීමේ ජාවාරමක් වටලයි

කල් ඉකුත්වූ හා ඇසුරුම් භාවිතයට නුසුදුසු තත්වයේ තිබෙන කුඩාදරුවන්ගේ සනීපාරක්ෂක තුවා නැවත නව අසුරන තුළ ව්‍යාජ ලෙස අසුරා වෙළඳපොලවෙත යවන මහා පරිමාණ ජාවාරමක් කොටුකර ගැනීමට පාරිභෝගික අධිකාරිය අද (17) සමත්විය.

ජනමත විචාරණය සල්ලි කාබාසිනියා කිරීමක් බව ජි. එල්. පීරිස් කියයි

අනිවාර්යයෙන් පැවැත්විය යුතු මැතිවරණ පවත්වන්නේ නැතිව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිසේත් පවත්වන්නට බැරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා පවසයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම නතර කිරීමේ සටනට පෙරට එන්න

ආණ්ඩුව, රජයේ සම්පතක් වූ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට දරණ ප‍්‍රයත්නය පරාජය කරන්න පෙරට එන්න කියලා වගකිව යුත්තන්ට සහ රටේ ජනතාවට පක්ෂයක් ලෙසත් වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙසත් ආරාධනා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එජාපය අලුත් ගමනක් – සජිත්ට තැනක් දිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සිටින පිරිසගේ බලාපොරොත්තුව වුණේ පක්ෂය තුළ වෙනසක් ඇති විය යුතු බව යැයි එම පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණයට කලින් ජනාධිපතිවරණයයි ඕන – ඇමැති පාඨලි

පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය හෝ ජනාධිපතිවරණයයි මහමැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත විය යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ආපු දවසේ ඉදන් තිබ්බේ අභියෝග – හිටපු ඇමැති කබීර්

ආණ්ඩුව ලබා ගත් දිනයේදී පටන් ස්වභාවික විපත්වලටත්, විපක්‍ෂයෙන් ආ අභියෝගවලටත් රජය මුහුණ දුන් බවත් අපේ ජනතාවට සාධාරණයක් ඉටුකිරීම සඳහා මේ රජයට යම් යම් බාධා ඇතිවු බව හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි.

පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අද(16) යෙදි තිබේ.

මිහිදු හිමියන්ගේ ශ්‍රී ලංකා ගමනයෙන් පසු දෙවන පෑතිස් රජු ඇතුළු 40000 ක් පමණ පිරිසකට චුල්ලහත්තිපදෝපම සූත්‍රය දේශනා කිරීම සිදුවූයේ ද අද වැනි පොසොන් පොහෝ දිනකය. අනුරාධපුරය සහ මිහින්තලය පූජා නගර කේන්ද්‍රකර ගනිමින් දහස් ගණන් සැදැහැවතුන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරත වේ.