23 September 2024

හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති ඇමැති රාජිත කියයි

හෝටල් සහ ආපන ශාලා වලින් ආහාර ලබාගන්නා ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීම සදහා නව නීතිරීති කඩිනමින් ගෙනඑන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රිලනිප හා පොහොට්ටුව එක්වීම නොකෙරෙන දීගයක් – මන්ත්‍රී මරික්කාර් කියයි

මේ දිනවල ශ්‍රිලනිප හා පොදුජන පෙරමුණ එකට එක්වීමට පවත්වන සාකච්ඡා සාර්ථක නොවන බවත්, ශ්‍රිලනිපය බලා සිටින්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගත් යූන්පී පුළුල් සංධානයට එකතු වීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

TTVnews කරන අපේ බුවා ළගඳීම

වෙනස් ආකාරයින් ජනතාවට වෙනස් දෙයක් කරන්න සැමවිමට TVnews.lk වෙබ් අඩවිය කටයුතු කලා. මෙවර ද අපි අලුත් දෙයක් ජනතාවට ලබා දෙන්න ඒ කියන්නේ හරියට ලබන 18 වනදා සිට අපේ බුවාගේ වැඩ ඔබට බලා ගත හැකිය.

ත්‍රිපිටකාභිවන්දනා ජාතික උත්සව සතිය ඇරඹේ…

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව සිදුකෙරෙන ත්‍රිපිටකාභිවන්දනා මහොත්සවයට සමගාමීව ඇරඹෙන උත්සව සතිය මාර්තු 16 සිට 23 දක්වා සමස්ත දිවයිනම ආවරණය වන ආකාරයෙන් සිදුකෙරේ.

කෙන්යා – ශ්‍රී ලංකා සබදතා නව ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමට එකඟතා

කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබදතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ එකඟ වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි ලබා දෙයි

සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් හට වන්දි පිරිනැමීම අද (15) කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

තමන්ගේ දරුවාට කිරි විදුරුවක් දෙනවාද වස විදුරුවක් දෙනවාද? (Video)

කිරිපිටි සම්බන්ධයෙන් අන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතක TTVnews විසින් මේ සම්බන්දයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතාගෙන් මේ පිළිබඳ විමසා සිටියේය.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට මි. 8000ක ආදායම් ඉලක්කයක් – ඇමති වජිර 

වසර 155ක ඉතිහාසයක් තුළ ජනතාවට මහා ඛේදවාචකයක් ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පැවතුණු බවත් එම තත්ත්වය වෙනස් කර මෙම දෙපාර්තමේන්තුව ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය පියවර රැසක් මේ වන විට ගෙන ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ජපානයේ රැකියා දෙනවා කියලා සල්ලි ගැරූ ආයතනයක් වටලයි

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධි අයුරින් විවිධ පුද්ගලයින් වෙතින් මුදල් රැස්කිරීමේ කටයුතු සිදුකළ ආයතනයක් ඊයේ (14) දින වැටලීම, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් සිදුකර ඇත.

මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම මාර්තු 17 වනදා

යහපාලන රජය විසින් සංවර්ධනය කර වැඩ අවසන් කරන ලද මාර්ග ව්‍යාපෘති 200ක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ රන් මාවත් සංකල්පය යටතේ ජනතා අයිතියට පත් කිරීමේ ජාතික මහෝත්සවය මාර්තු 17 වන දින සිදුකෙරේ.