බහුතරය ඇති අයට ආණ්ඩුව ගෙන යන්න ඉඩ දෙන්න – විජයදාස රාජපක්ෂ
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බහුතර බලක් පෙන්විය හැකි කුමන හෝ කණ්ඩායමකට ආණ්ඩුවක් ගෙන යාමට අවස්තාව ලබා දෙන ලෙස කථානායකවරයා ගෙන් අමාත්‍ය විජේදාස රජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බහුතර බලක් පෙන්විය හැකි කුමන හෝ කණ්ඩායමකට ආණ්ඩුවක් ගෙන යාමට අවස්තාව ලබා දෙන ලෙස කථානායකවරයා ගෙන් අමාත්‍ය විජේදාස රජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා නැවත විරුද්ධ පක්ෂයට නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. ජනහමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ඇතැම් පිරිස් මහින්ද රාජපක්ෂ හට විරුද්ධ පක්ෂයට යන ලෙස පැවසුවත් යළි විපක්ෂයට නොයන බවයි.
ලෝකයේ රටවල් අනෙකුත් රටවල්වලට අභියෝග කරන්නේ නැති බවත් ඇමරිකාව පවා උතුරු කොරියාව සමඟ සහයෝගයෙන් වැඩ කරන්න සාකච්ඡා කරන අතර එවැනි තත්වයක් තිබියදී අපේ රටේ සෙල්ලම් කැබිනට් එකේ ඇමතිවරු වෙන රටවල්වලින් අපිට වැඩක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
පාර්ලිමේන්තුව රැස් කිරීම සම්බන්ධයෙන් වැය වු වියදම කථානායක කරු ජයසුරිය මහතාගෙන් අයකර ගැනීම සඳහා සුදානමක් ඇති බව අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි.
තව නොබෝ දිනකින් මේ රටේ පුළුල් සන්ධානයක් පිහිටුවන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු කියා සිටියේ එම පෙරමුණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු දෙනාට ද විවෘතව ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් දෙසැම්බර් 04 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. මෙම විශේෂ සමුළුව ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එම සමුළුවේ සංවිධාන කටයුතු සහ සියලු වගකීම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට පැවරී තිබේ.
මත්ද්‍රව්‍ය පාලනය, අපරාධ අවම කිරීම සහ රථවාහන අනතුරු අවම කිරීම පිළිබද පනත් කෙටුම්පත් සංශෝධනයට අදාළව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
වසර 03 ක කාලයක් කොන්ද කෙලින් තියා ගන්න අවස්ථාව ලබා දුන් බවත් මේ අවස්ථාවේදී මාධ්‍ය ආයතනවල හැසිරීම පිළිබඳ කනගාටු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
නීති විරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සම්බන්ධයෙන් ලබා ඇති උසස් තත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒ පිළිබදව පිහිටුවා ඇති කාර්ය සාධක බලකායේ සියලු ආයතනවලින් ඉල්ලා සිටින බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.