21 September 2024

පොදු අපේක්ෂකත්වය දෙනවානම් මේ ප්‍රශ්ණ ඉවරයි’…….! 

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකත්වය මෛත්‍රිට හිමිවන්නේනම් මෙම දේශපාලන අර්බුධ අවසන් වනු ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සමිපතයා අප වෙත කියා සිටියේය.

DLB කොළඹ දිස්ත‍්‍රික් අලෙවි නියෝජිතයින්ට නව අලෙවි කුටි බෙදා දෙයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හදවත බදු අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක කරන අලෙවි කුටි බෙදා දීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් පසුගිය 29 වනදා සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ‍්‍රයේදී සිදුවිය.

ජනපති හමුවිමෙන් පසු එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් තිගැස්සෙයි….!

පවතින දේශපාලන අර්බුධකාරි තත්ත්වය තවත් තවත් උග්‍ර අතට පත්වන අනතුරු සංඥා ලැබී ඇති බව එජාප පසු පෙල මන්ත්‍රීවරුන් පවසයි. එජාපයේ පසුපෙල මන්ත්‍රිවරුන් ඊයේ රාත්‍රියේ මාධ්‍ය සගයන් අතර පැවැති හමුවකදී පවසා ඇත්තේ එජාපයට ඉතා නරක කාලයක් ඉදිරියේදී උදා වීමට ඇති බවයි. පසුපෙල මන්ත්‍රීවරුන් වශයෙන් මාධ්‍ය ආයතනවලින් සහාය බලාපොරොත්තු වන බවත් පවතින අර්බුධය විසදාගැනීමට අවශ්‍ය බව ද ඔවුන් පවසා […]

මහින්දව කෑවේ නාමල් … බැසිල් – මෛත්‍රි අතරමං වෙලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හට මේ වන විට සිදුව ඇත්තේ කර කියා ගත නොහැකි තත්ත්වයක් බව වාර්තා වේ. අගමැති ධුරය ලබා ගත්තද මේ වන විට ජනතාව අතර ඇත්තේ ද යම් කුතුහලක් බවත් මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයාව මේ වන විට හැල්ලුවට පත්ව ඇති බවත් ඒ පිළිබඳ මහින්ද රාජපක්ෂ කනගාටුවට පත්ව ඇති බව වාර්තා වනවා.

රතන හිමි අලුත් ගමනක්…! පාඨලි ‌‌‌කොතනද?

පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ මේ වන විට නව දේශපාලන ගමනක් යාමට කටයුතු කරන බව වාර්තා වේ. මේ වන විට ඊට අවශ්‍ය වන මුළික කටයුතු උනවහන්සේ විසින් සකස් කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

අගමැති පුටුවට විජයදාස …! මහින්ද විරුද්ධ වෙයි ….!

රටේ පවතින දේශපාලනික අවුලත් සමග මීලඟ අගමැතිවරයා වශයෙන් එකසත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත් කල යුතු බවට යෝජනා කිහිපයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු සජිවිකරණය නවතා දැමීමට එරෙහිව ක්‍රියා කළ යුතුයි – මයන්ත කථානායකගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තුව පෙරවරු 10.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීය. මේ අතර, අද දිනයේ දීත් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආණ්ඩු පක්ෂය සහභාගී නොවීමට තීරණය කර තිබේ.

ජනපති බලයෙන් ආරූඪ වෙලා – මනුෂ කියයි

ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් භාවිතා නොකළ ආකාරයට වත්මන් ජනාධිපතිවරයා විධායක බලතල භාවිතා කරන බවත් ඔහු ව්‍යවස්ථාවේ නොමැති බලතල ආරූඨකරගෙන කටයුතු කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ජනපති හෙට තීරණයක් ගනිවිද? අගමැති පුටුව කාටද?

රටේ ඇති වු දේශපාලනික ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමා වෙත පැවසු බව කථානායක කරු ජයසුරිය මහතා සමඟ පැවසු බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

සල්ලි වියදම් කරන්න අගැමැති ලේකම්ට බලයක් නෑ (Update)

ජනරජයේ අරමුදල් වියදම් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයාට බලයක් නොමැති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට ජන්ද 123 ක් ලබා සම්මත වී තිබේ.