22 September 2024

හයට් සහ හිල්ටන් හෝටල්වල හිමිකම් පැවරීම ගැන පැහැදිලි කිරීමක්

රජයේ උපායමාර්ගික දේපළ ගණයට අයත් නොවන හිල්ටන් සහ හයට් හෝටල් ව්‍යාපෘති පවරාදීමේ තීරණය ගන්නා ලද්දේ අමාත්‍ය මණ්ඩලය විසින් බවත් එය වාර්ෂික අයවැය කථා කීපයකදී ද යෝජනා කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මෛත්‍රිගේ ග්‍රහයා බලවත් – ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් කියයි

දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයක වාසය කරන වයස අවුරුදු 92ක් වයසැති හිමිනමක් වන ශ්‍රාස්ත්‍රපති, ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් ඉදිරි රාජ්‍ය නායකයා පිළිබඳ විශේෂ අනාවැකියක් පළ කර තිබේ.

දැන් තමයි හොඳම කාලය – ඇමති චම්පික රණවක

මත්තල ගුවන් තොටුපල, ඒ වගේම සූරිය වැව ක‍්‍රීඩාංගනය, හම්බන්තොට වරාය, සම්මන්ත‍්‍රණ ශාලාව, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය වගේ සාපරාධි සංවර්ධන අපරාධ එකක්වත් මේ ආණ්ඩුව සිදු කර නොමැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

21 වන සියවසේ සේද මාවතේ එක් මාවතක 05 වන සංවත්සරය ලබන 24 සැමරේ

චීන ජනාධිපති ෂී ජන්පින් මහතාගේ ශ්‍රේෂ්ඨ සංකල්පයක් වන 21 වන සියවසේ සේද මාවත හෙවත් එක් තීරයක් එක් මාවතක් සංවර්ධන උපාය මාර්ගය ලොවට හඳුන්වා දී වසර 05ක් මේ වන විට ගත වි තිබේ.

ආණ්ඩුවේ තෙල් සුත්‍රය ..! මට නම් තේරෙන්නේ නෑ ..! – මන්ත්‍රී මරික්කාර්

තෙල් මිල හා ඇතැම් බඩුමිල හමුවේ රටේ ජනතාව මේ වන විට ආර්ථික වශයෙන් පීඩා විදින බවත්, භාණ්ඩ හා සේවා මත පනවා ඇති බදු අඩු කර හෝ රටේ අවම පඩියෙන් පවුලක් නඩත්තු කළ හැකි ආර්ථිකයන් හැදීම ආණ්ඩුවේ සහ දේශපානඥයාගේ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

ඇමැති කිරිඇල්ලට අස්ගිරි මහාවිහාරයෙන් ගෞරව නාම සම්මානයක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ජාතික හා සමාජීය වශයෙන් සිදුකල මෙහෙවර හා ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන්නට යෙදුන ඉමහත් වූ සේවයට උපහාර වශයෙන් ශාසනමාමක ජනප්‍රසාදන යන ගෞරව නාම සම්මානය පිරිනැමීම ඊයේ (20) දින අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී සිදුකෙරිණි.

ග්‍රාම නිලධාරීන් 360ක් සහ පරිපාලන ග්‍රාම නිලධාරීන් 104 කට පත්විම් හෙට

ග්‍රාම නිලධාරීන් 2500ක් බඳවා ගැනීමේ දෙවැනි අදියර හෙට (22) දින අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය නව ක්‍රමවේදයකට – ඇමැති අකිල

පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන ක්‍රමවේදය වෙනස් කිරීමට කඩිනමින් කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ‘ළඟ ම පාසල හොඳම පාසල’ වැඩසටහන යටතේ උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කළ ප්‍රාථමික අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මංගලගේ සුත්‍රය 2002 හදපු එක්ක … – ජවිපෙ විජිත කියයි

මංගල සමරවීර ඇමතිවරයා රටට හෙළි කළේ 2002දී තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් අයි. ඕ.සී. සමාගමට විකිණීම සඳහා අත්සන් කරපු ගිවිසුමේ තිබුණු මිල තීරණය කරන සූත‍්‍රය බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

තාමත් හිටන් ඉන්නේ වෙනස කරන්නයි – ඇමැති දුමින්ද

අපි පොඩ්ඩක් එහාට මෙහාට මතයක් කියා ගත්තම සමහරු හිතනවා දැන් ආණ්ඩුව ඉවර බවත් හෙට ඉඳන් අලුත් ආණ්ඩුවක් බලයට පත් වෙනවා කියා බව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.