22 September 2024

හීලෑ අලි ඇතුන්ගේ ගැටලුව කඩිනමින් විසදීමට පියවර – සුව ඇමැති

පෙරහැර සදහා අවශ්‍ය හීලෑ අලි ඇතුන්ගේ හිඟය පිළිබද ගැටලුව ජනාධිපතිවරයා විසින් කඩිනමින් විසදනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අපරාජිත ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයක්

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ මූලික වටයේදී සිය දෙවන ජයග්‍රහණය මලයාසියාවට එරෙහිව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙහි සුවිශේෂීත්වය වන්නේ, ඊයේ සහ අද පැවති තරග දෙකේදීම වට 3ට 0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය හිමිකර ගැනීමටයි.

උප්පැන්න , විවාහ සහ මරණ සහතිකය විනාඩි පහෙන්

ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල පදිංචි පුද්ගලයන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහිතකවල පිටපත් බත්තරමුල්ලේ රෙජිස්ටර් ජනරාල් කාර්යාලයෙන් විනාඩි පහක කාලයකදී කඩිනමින් ලබා දීමේ සේවාව ආරම්භ කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ආණ්ඩුවේ ඊලග පියවර ගැන අගමැති හෙළි කරයි

තම ආණ්ඩුවේ මීළඟ පියවර වන්නේ රටේ කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කරමින් විදේශ විනිමය වැඩි කර රටේ ණය බර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පෙරවරුවේ මාතලේ, එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවැති සමෘද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

ගෝඨා ජනපති අපේක්ෂකයා කරනවා කිව්වේ නෑ – මහින්ද කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තවදුරටත් වැඩි කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වොලිබොල් තරඟයෙන් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාව සහ හොංකොං දේශය අතර පැවති ප්‍රථම ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ වට 03 ට 0ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලකාව සමත්විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ ඇරඹි ආසියානු ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවත්වූයේ ප්‍රථම වතාවටයි.

ලංකාවට එන්න බෑ – ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ නිලධාරින් කියයි

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන ලාංකික නිලධාරීන් පිරිසක් සිය සේවා කාලය අවසන් වීමෙන් පසු මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ. නමුත් එම නිලධාරින් විවිධ කරුණු පෙන්වා කියමින් නැවත ලංකාවට පැමිණීමට සිය අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසී ය.

ජනපතිගේ හදිසි කැබිනට් රැස්වීම…….!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ කැඳ වු විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රධාන කාරණ කිහිපයක් පිළිබඳ විනාඩි 45ක පමණ දීර්ඝ විස්තරයක් කර ඇති බව වාර්තා වේ. පළමුවෙන්ම ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇත්තේ පොලිස්පතිවරයාගෙන් ගෙවුණු වසර තුන තුළ සිදු කරන ලද පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙනි.

රනිල් මෛත‍්‍රී ආණ්ඩුව ජනතාවට කොලේ වහලා ගහනවා –  සුනිල් හඳුන්නෙත්ති කියයි 

සිංගප්පූරු ගිවිසුම කියන්නේ රටේ මූලික නීතියටත් ව්‍යවස්ථාවටත් පටහැණිව අත්සන් කරපු එකක් බව ජනතා විමුක්ති පෙරමුණේ,  පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ  ජාතික විද්වත් සංවිධානය විසින් සංවිධානය කර තිබෙන සිංගප්පූරු වෙළඳ ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස සම්මන්ත‍්‍රණය අමතමින්. 

රනිල්ව ආයේ මාකට් කරන්න බෑ! පොරොන්දු ඉටු කරනකම් එකතු වෙන්නෙත් නෑ … – සුගත් චන්ද්‍රසේකර  

එක්සත් ජාතික පාක්ෂිකයින්ට පොරොන්දු වු දේවල් ඉටු කරන තෙක් නැවත පක්ෂයට එක්වන්නේ නැති බව හිටපු අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්, එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ     හිටපු සභාපති  සුගත් චන්ද්‍රසේකර මහතා පවසයි.