ආණ්ඩුව දාල ගිය අය දැන් බලය ඉල්ලන්නේ මොන සැලසුමකින්ද – ඇමැති කිරිඇල්ල
ආර්ථීකය හරියට මෙහෙයවාගන්න බැරුව ආණ්ඩුව දාල ගිය අය දැන් බලය ඉල්ලන්නේ මොන සැලසුමකින්ද යන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්ණ කර සිටි.