ආණ්ඩුව වෙනස් වෙන්න ඕන – ඇමැති පාඨලි කියයි
වත්මන් ආණ්ඩුවේ පැවැත්ම තිබෙන්නෙත් ජනතාව මත බවත්. වත්මන් ආණ්ඩුවත් කාලයට යුගයට ගැලපෙන ආකාරයට වෙනස් විය යුතු බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රටේ ආණ්ඩු පෙරලන්න ප්රජාතන්ත්රවාදී ක්‍රමයට මිස පෙළපාලි ගොස් බැරි බවයි.