ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය සත්‍යග්‍රහය අවසන්
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැළිය අවසන් වී තිබේ. ඊයේ (05) මධ්‍යම රාත්‍රී ලේක් හවුස් වට රවුම අභියස රැඳී සිටි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් එම ස්ථානයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැළිය අවසන් වී තිබේ. ඊයේ (05) මධ්‍යම රාත්‍රී ලේක් හවුස් වට රවුම අභියස රැඳී සිටි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් එම ස්ථානයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
රට බෙදන්න හොර පනත් ගෙනෙන වත්මන් ආණ්ඩුව පෙරළීමට එක් වෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (05) කොළඹ, ලේක්හවුස් වටරවුමේ පැවැත් වෙන “ජනබලය කොළඹට“ ජන රැළිය අමතමින්.
මේ රටේ රාජ්‍ය දේපළ හොරකමට දූෂණයට එරෙහි නීතියට මරණ දණ්ඩනය ඇතුළත් කළ යුතු බවත් දූෂණය හා වංචාවට විරුද්ධව කටයුතු කිරීමේ දී එම ආයතන ශක්තිමත් කිරීමත් පුද්ගලයින් ශක්තිමත් කිරීමත් වැදගත් වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
OPPO F series දුරකථන එකතුවේ නවතම දුරකථනය වන OPPO F9 දැන් ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීම ඊයේ (04) කොළඹදී සිදු කෙරිණ. OPPO F9 හි ඇතුළත් සුවිශේෂී අංගයක් වන VOOC Flash Charging මගින් විනාඩි 5 ක ආරෝපණයකින් පැය 2 ක කතා කාලයක් හිමිවන අතර ලොව ප‍්‍රථම වරට දුරකථනයක Gradient Color Design සමග Waterdrop Design හඳුන්වා දී තිබේ.
ප්‍රසම්පාදන කමිටු සදහා සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරු ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රසම්පාදන කමිටුවලට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මහින්ද රාජපක්ෂට හෝ නාමල් රාජපක්ෂට පෙළපාලි යාමේ අයිතිය වෙනුවෙන් තමා දිවිහිමියෙන් පෙනී සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
පොදු විපක්ෂයේ විශාල පිරිසකට චෝදනා එල්ල වී තිබෙන බවත් එම නඩු පැවැත්වෙන ස්ථානවලට යම් යම් කටයුතු සිදු කිරීමට යන බවට තොරතුරු ලැබී තිබෙන බවත් එම ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය පරිපාලන හා නීතිය සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
ආණ්ඩුව කලාකරුවන්ගේ ප‍්‍රශ්නවලට ඇහුම්කන් දෙන බවක් පෙනුනට යෝජනා කි‍්‍රයාත්මක කරන්නේ නැති බව රංගන ශිල්පි ජගත් මනුවර්ණ මහතා පවසයි. අද (04) සමාජවාදි කලා සංගමය විසින් කැඳ වු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිිටියේ ටෙලිනාට්‍ය ශිල්පීන් යෝජනා කළේ ආනයනය කරන ටෙලිනාට්‍ය සඳහා බදු පනවන්න කියා නමුත් ආණ්ඩුව කළේ දේශීය නිර්මාණකරුවන්ට බදු පනැවීම සිදු කර ඇති බවයි. නමුත් අධෛර්යට පත්කළ යුත්තේ ටෙලිනාට්‍ය ආනයනය […]
විග්නේෂ්වරන් මහත්මයාට උතුරේ මහ ඇමති ධූරය ලැබෙන්නත්, ඒ සඳහා යුක්ති සහගත මැතිවරණයක් උතුරේ පවත්වන්නත් පුළුවන් උනේ ආරක්‍ෂක අංශ කරපු ජීවිත පරිත්‍යාග නිසා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මහපොළ භාරකාර අරමුදල කළමනාකරණය කිරීම සඳහා පිහිටු වූ නෙට්වෙල්ත් කෝපරේෂන් සහ නෙට්වෙල්ත් සිකියුරිටීස් යන සමාගම්වල කළමනාකාරිත්වයෙන් ඉවත්කොට සෘජුවම අරමුදලේ මුදල් රජයේ බැංකු සහ මහ බැංකු බැඳුම්කරවල පමණක් මින් ඉදිරියට ආයෝජනය කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.