ඥානසාර හිමිට වසර 06 සිර දඩුවමක්
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, බරපතල වැඩ සහිත වසර 06 ක සිරදඬුවමක්, අභියාචනාධිකරණය නියම කර ඇත. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා 04ටම උන්වහන්සේ වරදකරු බව අභියාචනාධිකරණය අද (08) තීන්දු කළහ