බිම් මට්ටමේ කාන්තාව ශක්තිමත් කළේ වත්මන් ආණ්ඩුවෙන් පමණයි ……. ! අගමැති
මීට පෙර කිසිම ආණ්ඩුවක් යටතේ කාන්තාවන් ශක්තිමත් කිරීම සඳහා වැඩකටයුතු සිදුකලේ නොකළ නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සහ අප සියලූ දෙනාට මෙම ආණ්ඩුව යටතේ බිම් මටටමේ කාන්තාවන්ට මීට පෙර නොලැබුණු ශක්තියක් ලබාදීමට හැකිවී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.