මහබැංකු බැඳුම්කර සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පහකට ඇප
මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි perpetual treasuries සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි යන අය ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.