23 September 2024

කැඩිච්ච ඒවා වගේම හදපු ඒවා ගැනත් කියන්න – එස්.එම්.මරික්කාර් කියයි

පුද්ගලික ආයතනවලට වඩා වැඩී වේගයකින් මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන අධික්ෂණ මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

සන්ධාන ගත වෙයිද? සාකච්ඡා කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන තෙවන නිල සාකච්ඡා මේ වන විට විපක්ෂ නායකවරයාගේ කාර්යාලයේ මේ වන විට පැවැත්විය.

ප්‍රථමවරට පවත්වන ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙල අදයි ..!

මාධ්‍යවේදීන් සිදුකරන මෙහෙවර ඇගයීම සඳහා පවත්වනු ලබන ප්‍රථම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (10) පස්වරු 4.00 ට අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබේ.

දකුණු පළාත් සභාව අද රාත්‍රියේ දී විසුරුවා හැරේ

දකුණු පළාත් සභාව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට අද (10) දින දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් අත්සන් තබා ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාවේ 8 වැනි ජේදය ප්‍රකාරව (10) දින මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් සභාව විසුරුවා හැරීමේ ප්‍රකාශ පත්‍රය අත්සන් කරන තිබේ.

FB ලිපියට ITN කාර්ය මණ්ඩලයෙන් නිදහසට කරුණු විමසයි

ස්වාධින රූපවාහිනියේ මේ වන විට ජනප්‍රිය වෙමින් පවතින වැඩසටහන මෙහෙයවන්නෙකුගේ වංචා දුෂණ පිළිබඳ ස්වාධීන රුපවාහිනි සුරැකිමේ එකමුතුව නමින් ක්‍රියාත්මක වන ෆේස්බුක් පිටුවක පල වීම සම්බන්ධයෙන් පාලනාධීකාරිය විසින් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් අවශ්‍ය බව දන්වා ඇති බව වාර්තා වේ.

දෙසැම්බර් 08 පෙර ජනාධිපතිවරණයක් ….! මහින්දට ආයේ ජනපති වෙන්න බෑ !

මේ රටේ නීතිය අනුව මහින්ද රාජපක්ෂ මහතාට ආයේ මේ රටේ ජනාධිපති වෙන්න බැරි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ලයිට් කැපිල්ල – අපේ බුවා 4 වන කොටස

වත්මන් දේශපාලන තුළ විදුලි කැපිල්ල සම්බන්දයෙන් ජනතාව අතර පවතින අදහස් සම්බන්ධයෙන් අපේ බුවා මෙවර විදුලි කැපිල්ල ගැන කතා කරයි.   TTVnews.lk වෙබ් අඩවිය මගීන් නිර්මාණය කර ඇති හාස්‍යය ජනක වැඩසටහනක් අපේ බුවා මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් බව සලකන්න.

අපි තුවක්කුව බෙල්ලට තියලා පාරවල් හැදුවේ නෑ – ඇමැති කබීර් කියයි

මාර්ග සංවර්ධනයේදී විද්‍යාත්මක ක්‍රමයට අනුව මාර්ග සැකසීමේදී පාරවල් පලල් කිරීමේදී ජනතාවගේ කැමැත්ත අනුව මිස පසුගිය රජය මෙන් තුවක්කුව බෙල්ලට තබා තර්ජනය කර එම කටයුතු සිදු නොකරන බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි.

මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු ගැන ජනපති අගමැති අතර සාකච්ඡාවක්  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

 ජාතික භෞතික සැළසුම ගැන ඇමැති පාඨලි කරුණු පැහැදිලි කරයි

ජාතික භෞතික සැළසුමට අනුව ප්‍රධාන ආර්ථික කොරිඩෝ හතරක් අපි නම් කර තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.