මේ වෙනකම් අල්ලපු හොරෙක් නෑ – එජාප මන්ත්‍රී රහුමාන් කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දරුවන් දැන් මිරිස්කුඩු මාමා යනුවෙන් අමතන බව අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ තලාවේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.