22 September 2024

ආණ්ඩුව වෙනුවෙන් කිරිඇල්ල තනිවම

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂයේ පැසසුමට ලක් වී ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ උදර්පණ නීතිය නියාමනයන් සඳහා වූ යෝජනා පිළිබඳව විවාදය පැවැත්වෙන අතරතුරේදීය.

ඔක්තෝම්බර්වලදී ජනාධිපතිවරණයක් – ඇමැති නවින් කියයි

මේ වසරේ ඔක්තෝම්බර් වෙද්දී ජනාධිපතිවරණයක් කැඳවන්න අවශ්‍ය බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ ලබන වසරේදී අලුත් විධායක ජනාධිපතිවරයෙක් සිටින යුතු බවයි. ඒ මේ ජනාධිපතිවරයා හෝ වෙනත් අයෙක් වෙන්න පුළුවන් බව ද හෙතෙම පැවසිය.

අයි සී සි. දූෂණ මර්දන කාර්යාලයක් ලංකාවේ පිහිටුවීම ලැජ්ජාවට කරුණක් – ඇමැති අර්ජුන

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දුෂණ මර්දන කාර්යාලයක් ලංකාවේ පිහිටුවීමට කටයුතු කිරීම රටට ලොකු ලැඡ්ජාවක් බව 96 ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

පසුගිය වසර 4 තුල තෙල් වල ආදායමෙන් රට දියුණු කරන්න තිබ්බා…. හිටපු පිරිපහදු නියෝජ්‍ය කලමණාකරු කියයි

පසුගිය වසර 04 ක කාලය තුලදී ඛනිජ තෙල්වලින් උපයා ගත් ආදායම මනා ලෙස කලමණාකරණය කළානම් මේ රට දියුණු කළ හැකි තත්ත්වයක් බවට පත් කිරීමේ හැකියාව තිබු බව සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදු අංගනයේ හිටපු පිරිපහදු නියෝජ්‍ය කලමණාකරු පියසේන ඒකනායක මහතා පවසයි.

රාජපක්ෂ තුන් බියෙන් රට බේරා ගැනීමේ වසරයි …. ! ඇමැති පාඨලී

අලූත් රටක් 2020 ඔබ්බට ගොඩනැගෙන බවත්, පවුල්වාදයෙන් තොර, කුසලතාවයට මුල්තැන දෙන නවෝත්පාදන බල ගැන්වෙන රටක් බිහිකරනට කැපවෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේ ජය ගැන සියයට 500 ක් ෂුවර් බව මහලේකම් අකිල කියයි

ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ බොහෝ දුරට ජනාධිපතිවරණයක් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ ඉන්නේ එහාට මෙහාට පැනපු අයයි …! ජවිපෙ කියයි

මැතිවරණයක් පැවැත්වීමත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමත් කියන්නේ ක්‍රියාවන් දෙකක් බවත් මැතිවරණයක් පැවැත්වීම සහ ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම අතරේ කිසිම සම්බන්ධයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ගෝඨා සුදානම් කිව්වාට…. ! තවම අවසර දීලා නෑ …. !

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට තමා සූදානම් බවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් ඒ සඳහා ජනතාව සූදානම් නම් තමන් ද සූදානමින් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන්න – විදෙස් ඇමති රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගෙන් ඉල්ලයි

මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මඟින් විදේශ රටවලදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

නොදුන්නොත් අපි කරන ලොකු පවක් ! අමාත්‍ය පී හැරිසන්

පසුගිය වර්ෂවල ගුණාත්මක බවින් තොර ලතින් ඇමරිකාව වගේ රටවලින් බාල පොහොර ගෙනාවා නිසි කලට පොහොර දුන්නේ නෑ පොහොර කැට වෙලා ගොවියාව දියර පොහොර තවමත් ගබඩාවල ගොඩ ගහලා මේ හේතූන් නිසා ගොවියා ගොවිකමෙන් ඈත් වෙලා යැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.