සුර්ය විදුලිබල ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්න යෝජනා දෙන්න
“සූර්ය විදුලිබල ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්න යෝජනා දෙන්න අවශ්‍ය අදහස් සහ යෝජනා පෙබරවාරි 15 දා වනවිට ලබාදෙන ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. අමාත්‍ය රවි කරුණානාක මහකා කියා සිටියේ රාජ්‍ය සහ පුද්ගලික අංශයට අවස්ථාවක් ලබා දෙන අතර ලංකාව තුළ සූර්ය පැනල නිෂ්පාදනය සහ බැටරි නිෂ්පාදනය කිරීම සිදුකරන්නේ කොහොමද, ඒවා ආනයනය කිරීම නවත්තලා ලංකාවේ දක්ෂ […]