22 September 2024

තැපැල් දෙපාර්තමේන්තුව එක්ව ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගමෙන් අලුත් වැඩක්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක රක්ෂණ ආයතන එකම තැනකට ගෙන ඒමේ වැඩසටහන යටතේ පසුගිය දා ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගම හා එක්ව තෙවන පාර්ශවයේ රක්ෂණ ආවරණ ලබා දීමේ කාර්යය මූලස්ථාන තැපැල් කාර්යාලයේදී ආරම්භ කරනු ලැබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කෙරේ

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

2018 වසරේ කාන්තාවන් විදේශ ගතවීම 31.7% ක් දක්වා අඩුයි

2017 වර්ෂයට සාපේක්ෂව 2018 වසරේ ශ්‍රමිකයින් විදේශ ගතවීමේ සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනසක් පෙන්නුම් නොකරන අතර, 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.24% න් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ක්‍රීඩා සංගම් හා ක්‍රීඩක ගැටළු කඩිනමින් විසදීමට විශේෂ ඒකකයක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ මහජන දිනය වඩාත් කාර්යක්ෂමව නව මුහුණුවරකින් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තීරණය කර තිබේ. මේ අනුව ක්‍රීඩා සම්බන්ධ ගැටළු ඉදිරිපත් කිරීම සදහා සෑම බදාදා දිනයකම ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසීමට බලාපොරොත්තු වන ක්‍රීඩා සංගම් / සම්මේලන නිළධාරීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ගැටළු කඩිනමින් විසදා දීම සදහා නව ක්‍රියා පටිපාටියක් සකස් කර තිබෙන බව ක්‍රිඩා […]

මහින්ද – මෛත‍්‍රී නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීය යුතුයි

ප‍්‍රමුඛතම අවශ්‍යතාව මහින්ද – මෛත‍්‍රී නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නොපමාව ගොඩනැගීම බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

කළුතර සෞඛ්‍ය සංවර්ධනයට රුපියල් මිලියන 20,000 ක් !

පසුගිය වසර 03 තුල කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 120 ක් ක්‍රියාත්මක කර ඇති බවත් එම ව්‍යාපෘතිවල වටිනාකම දල වශයෙන් රුපියල් මිලියන 20,000 ඉක්මව බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ රටට විධායක ජනාධිපති ක්‍රමයක් සුදුසු නැහැ – ඇමැති රවි කියයි

මේ රටට විධායක ජනාධිපති ක්‍රමය සුදුසු නැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ 2018 වසරේ මාර්තු මස දිගන ප්‍රදේශයේ ඇතිවූ යම් කලහකාරී තත්ත්වයක් හේතුවෙන් විපතට පත් සිංහල සහ මුස්ලිම් පවුල් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින්.

සේනා අල්ලන්නට පෙරමෝන් උගුලක්

“සේනා” දළඹුවා මර්ධනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල යටතේ මෙම දළඹුවා මර්ධනය සඳහා ග්‍රීසිය, අප්‍රිකානු රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් දැනට භාවිතා කරන “පෙරමෝන් උගුල” හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.

ෂික් හසීනා 4 වරටත් බංගලිදේශ අග‍්‍රාමාත්‍ය ධුරයට

බංගලිදේශයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ෂික් හසීනාගේ අවාමි ලීගය විශිෂඨ ජයග‍්‍රහණයක් ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය මෙවර අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වුණේ හතරවැනි වරටයි.