22 September 2024

ආහාර නොමැතිව මුරුංගා කොළ ආහාරයට ගත් පවුල සම්බන්ධ පුවත අසත්‍යයි – ජනපති මාධ්‍ය

අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේ අඹු සැමි යුවළක් වේල් ගණනක් ආහාරයක් නොමැතිව මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගන්නා බවට වූ පුවතක් පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ කර තිබිණි.

මාධ්‍යවේදියා සැබෑ සමාජ ආරක්ෂකයෙක් – ඇමති රංජිත්

පාඨකයාගේ රුචිකත්වය කුමක්ද යන්න ජනමාධ්‍යවේදියා වටහා ගත්තත්, ඔහුට සැමවිටම මාධ්‍ය ආයතනයේ රාමුව තුළ කොටුවීමට සිදුවීමට සිදුවන නමුත් මාධ්‍යවේදියා සෑම විටම කටයුතු කළ යුත්තේ සමාජ ආරක්ෂකයෙක් වශයෙන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මීලඟ ජනාධිපති අපේක්ෂක……. පාඨලිද ?

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාඨලි චම්පික රණවක ඉදිරිපත් කිරිමේ සැලසුමක් ඇති බව වාර්තා වේ.

පොහොට්ටුවේ ඉන්න සල්ලාලයින්ට වඩා අපි දේශප්‍රේමියි -මන්ත්‍රී මරික්කාර් කියයි

පසුගිය ආණ්ඩුකාලයේ මෙන් මැදමුලන තියරිය භාවිතා කර ජාත්‍යන්තර සැසිවාර වලදී ඔවුන් ගොනාට ඇන්දවීම වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මෙවර මහ කන්නයේ වව්නියාවේ අක්කර 16,000ක් උඳු වගාවට හා අක්කර 550ක් පාරම්පරික වී වගාවට

2018 මහ කන්නයේ දී අක්කර 16,0000ක උඳු වගාව ආරම්භ කිරීමට හා අක්කර 550ක් පාරම්පරික වී වගා කිරීම සඳහාත් කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරිහට උපදෙස් ලබා දී තිබේ.

2020 නොව 2050 ගැන කතා කරමු – රාජ්‍ය අමාත්‍ය පාලිත කියයි

2020 ජනාධිපතිවරයා කවුරුන්දැයි යන්න පිළිබඳ කථිකාව වෙනුවට 2050 දී රටක් වශයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග මොනවාද යන්න පිළිබඳ අවදානය යොමු කිරීම ඉතා වැදගත් බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අගමැති හෙට නෝර්වේවලට

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා හෙට (03) දින පිටත්ව යෑමට නියමිතයි. නෝර්වේ රාජ්‍යයේ අගමැතිනි අර්නා සෝල්බර්ග් (Ms.Erna Solberg) ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් (Ms. Tone Wilhelmsen) විදේශ ඇමැතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ (Ms. Ine Eriksen Søreide) ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් සමග වික්‍රමසිංහ මහතා ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති බව අග්‍රාමත්‍ය කාර්යාලය […]

ක්‍රිකට්වල වංචාව ඉක්මනින් සොයන්න – ක්‍රිඩා ඇමති පොලිස්පතිට දැනුම් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට්හි සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවේ විමර්ශන කටයුතු කඩිනම් කිරීමට ක්‍රිඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පොලිස්පති පුජිත ජයසුන්දර මහතා වෙත දැනුම් දී තිබේ.

මගේ නම විකුණන වංචනිකයාගෙන් ප‍්‍රවේසම් වන්න – මහින්දගේ මාධ්‍ය ලේකම් කියයි

තමාගේ නමට සමාන නමක් ඇති පුද්ගලයෙකු තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් අයථා කටයුතුවල නිරතවීමක් වාර්තා වන බව රොහාන් වැලිවිට මහතා පවසයි.

නිදහස් අධ්‍යාපනය ලබන සියළු දෙනා වගකිම් ඉටු කළ යුතුයි – ජනපති

රටේ සහ ජාතියේ අනාගතය රඳා පවතින්නේ උගත් අනාගත පරපුරක් මත බැවින් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට පසුගිය වසර තුන හමාර තුළ රජය සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.