අපිත් ගියේ ඒ පාරේ …. පාර වෙනස් කරන්න ඕන ….. රාජ්‍ය ඇමැති ඉරාන් කියයි (විඩියෝ)
වාහන වැඩිවීම රටට සුදුසු ප්‍රතිපත්තිය නොවන බවත් රටට සුදුසුම ප්‍රතිපත්තිය වන්නේ පොදු ප්‍රවාහනය දියුණු වීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. ඒ මහතා TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රටට දිර්ඝ කාලීනව ප්‍ර යෝජනවත් දෙයක් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.