වැරදි කරන්නට කලින් හිතුවනම් පසුතැවෙන්නේ නෑ – ඇමැතිනි තලතා
වැරදි කරන්නට සිදු කිරීමට පෙර කල්පනා කළා නම් අද බන්ධනාගාරවල පසු තැවෙන්න ඕන නැති බවත් ඇතැම් අය බන්ධනාගාරගතව සිට නිදහස්ව ගිහිං නැවතත් ඒ වරදම සිදු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.