2019 ලෝක කුසලානය අපිට ලේසිවන එකක් නැහැ – ඇමැති අර්ජුන
ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ මේ ආණ්ඩුවේ බවත් ඒකට දයාසිරි කියන පුද්ගලයා වගකියන්න ඕනේ බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වත්මන ලබන පරාජයන් ගැන මාධ්‍යවේදීන් හමුවේ අද (24) අදහස් දක්වමින්.