24 September 2024

අපි ඉවත් වීම දඩමීමා කරගන්න එපා – කබීර් හෂීම්

ආණ්ඩුවේ අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු දරණ මැති ඇමතිවරුන් එම තනතුරුවලින් ඉවත්වීම දඩමීමා කරගනිමින් සිදුකරගෙන යනු ලබන අවස්ථාවාදී දේශපාලනය හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා පවසයි.

පසට පොහොර යෙදීමට පාංශු පරීක්ෂණය අනිවාර්ය කරනව බව ඇමැති හැරිසන් කියයි

පොහොර සහනාධාරයෙන් ගෙන්වනු ලබන පෙහොර 1/6 ක් වංචා සහගත ලෙස පෞද්ගලික ව්‍යාපාරිකයන් කොල්ලකන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

බොරු දැම්මොත් වැඩ වරදින බව අධිකරණ ඇමැතිගෙන් අවවාදයක්

අසත්‍ය ප්‍රචාර පැතිරවීම දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරලා ඒ සඳහා නීති ගෙන ඒමට කටයුතු තිබෙන බවත් අප කටයුතු කරන්නේ දේශපාලනය නෙමෙයි බලන්න ඕනි ජනතා අවශ්‍යතාවය අනුව බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

හිස් වු ඇමැති පුටු වලට වැඩ බලන ඇමැතිවරු පත් කරයි

පසුගියදා මුස්ලිම් අමාත්‍යවරු තිදෙනෙකු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ අද (10) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වැඩ බලන අමාත්‍යවරුන් තිදෙනෙකු පත් කර තිබේ.

දින 52 ක දේශපාලනය නිසා ඖෂධවලටත් අර්බුධ වු බව ඇමැති රාජිත කියයි

දින 52 ක් පුරා පැවැති දේශපාලන අර්බුද සමයෙන් පසු ඖෂධ වර්ග 216 ක හිඟයක් මතු වුවද එය මේ වනවිට 20 දක්වා අවම කර ගැනීමට හැකියාව ලැබු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සමෘද්ධිය දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් විය යුතු නෑ – ඇමැති මංගල කියයි

ඇත්තට ම සමෘද්ධිය පසුගිය කාලේ දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වු බවත් එය එසේ විය යුතු නැති බවත් දුප්පත්කමට, බඩගින්නට ජාතියක්, ආගමක්, දේශපාලනයක් නැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකාවට ආචාර කර මෝදි පිටවෙයි

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සංචාරය නිම කරමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආචාර කරමින් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

රනිල් එක්ක මෝදි වාහනයේදී කතා කළේ මොනවාද..?

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළේදී මහත් හරසරින් පිළිගනු ගත්තේය.

ඉන්දිය අගමැති, ජනපති හමුවෙයි

ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගැනීම අවශ්‍ය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති ද්වීපාර්ශවීය හමුවේදී සාකච්ඡා කර තිබේ.

මෝදී ශ්‍රි ලංකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා අද(09) පෙරවරුවේ දිවයින පැමිණ ඇත. දෙවන වරටත් ඉන්දිය අග්‍රාමාත්‍ය ධුරය ලැබු ඔහු සිය පලමු සංචාරය මාලදිවයින් රාජ්‍ය සංචාරය අවසන් වීමෙන් පසු මෙරටට පැමිණෙන තිබේ.