මුස්ලිම් ඇමැතිවරු සිය ධුරවලින් ඉවත් වෙයි …. ආණ්ඩුවට පසුපෙළ සිට සහාය දෙයි
පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය ධුර දරන එක්සත් ජාතික පෙරමුණේ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුරවලින් අද දිනයේදී ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය ධුර දරන එක්සත් ජාතික පෙරමුණේ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුරවලින් අද දිනයේදී ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
රාජපක්ෂ පාලන යුගයේ දී මාධ්‍යවේදීන් වින්ද දුක ඔවුන්ට වර්තමානයේ අමතක වී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සිය ධුරවලින් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් භාර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මේ වන විට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් භාර ගෙන ඇති බවයි.
පාස්කු ඉරිදා සිදු වු බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථිකය ගොඩ නගා ගත යුත්තේ කෙසේද යන්න ඒ සඳහා අවශ්‍ය වන්නාවු ක්‍රියාමාර්ග කවරේදැයි පිළිබඳ සාකච්ඡාවක් අද (03) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සිදු විය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇති බව වාර්තා වේ.
ගලේවෙල, ත්‍රිකුණාමලය අඹේපුස්ස මාර්ගයේ බෙලිගමුව ප්‍රදේශයේදී දඹුල්ල දෙසට ධාවනය වු ලංගම බස් රථයක මාර්ගය හරහා ගමන් කල පුද්ගලයෙකු ගැටී ඊයේ (02) රාත්‍රියේදී අනතුරක් සිදුව තිබේ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව රටක් ලෙස අප මහත් කම්පනයක පසුවද්දී, රට ජාතිවාදය හා අන්තවාදය විසින් වෙළාගෙන තිබියෙදී ජනවරමට පටහැණිව රටේ ජාතික සම්පත් නිර්ලජ්ජිත ලෙස කුණුකොල්ලයට විකිණීමට මෛත‍්‍රී – රනිල් ආණ්ඩුව ක‍්‍රියාකොට තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.
අවම මිල ගණන් යටතේ හදිසි විදුලිය මිලදී ගැනිමක් සිදුකිරීම පිළිබදව අද විපක්ෂය වික්ෂිප්ත වෙලා ඉන්නේ බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 30 වනදා පස්වරුවේ Jet wings Holdings ආයතනයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.
අයි.එස් ත්‍රස්තවාදය යළි ශ්‍රී ලංකාවේ මතුවීමට ඉඩ නොදීම සඳහා ප්‍රතිත්‍රස්ත වැඩසටහන් සකස් කිරීම ආණ්ඩුවේ වගකීම බවත්, ඒ වගකීම නිසි අයුරින් දරමින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා අවශ්‍ය සියලූ පියවර ගැනීමට ක්‍රියාකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති තරඟයෙන් ජය නවසීලන්තය හිමි කර ගන්නේ කඩුලු 10ක ජයක් සමඟයි.කාසියේ වාසිය දිනාගත් නවසිලන්ත නායක කෙන් විලියම්සන් ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කර සිටියේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29යි පන්දු 2කදී සියලු දෙනා දැවී 136ක් ලබා ගැනීමට සමත් වුණා.