මඩින් නොව, ගොඩින් එන්න ඇමැති රාජිතගෙන් අභියෝගයක්
දුප්පත් ජනතාව වෙනුවෙන් ආරම්භ කළ සෞඛ්‍ය සේවාවන් විවේචනය කරන පුද්ගලයින්ට “මඩින් නොව ගොඩින්” එන ලෙස තමන් අභියෝග කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
දුප්පත් ජනතාව වෙනුවෙන් ආරම්භ කළ සෞඛ්‍ය සේවාවන් විවේචනය කරන පුද්ගලයින්ට “මඩින් නොව ගොඩින්” එන ලෙස තමන් අභියෝග කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ජනාධිපතිවරණය දෙසැම්බර් මස 07 වැනි දා පවත්වන බව මැතිවරණ කොමිසම පවසා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දියාවේදී පවසයි. ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විටත් කිසිදු පක්ෂයක් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කටයුතු නොකර ඇති බවයි.
සමෘද්ධි සහනාධාරය හරහා ජනතාව උසස් ජීවන මට්ටමක් ලඟාකරගැනිම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අද (31දා) පවත්වා තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ සහරාන්ගේ ජාතික තවුහිද් ජමාත් කල්ලිය සම්පූර්ණයෙන් නැති කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රටේ ඉදිරිගමන, නායකත්වය හා ජාතික වැඩපිළිවෙල තීරණය කිරීමට මෙම වසරේදී ජනතාවට අවස්ථාව හිමිවන බවත් රණසිංහ ප්‍රේමදාස නාමයෙන් එම ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට තමන් ඇප කැප වන බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විදේශ ගමන් බලපත් ගාස්තු 2019 ජුනි මස 01 වැනිදා සිට සංශෝධනය කොට ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව එම සංශෝධන කළ විස්තර පහත පරිදි දක්වා තිබේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ කර්මාන්ත හා වාණිජ කටයුතු සහ සමුපාකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් සිය ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක් ආරම්භ කර තිබේ.
අප්‍රේල් 21 වැනි දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂේත්‍ර රැසකට බලපැවැත්වෙන පරිදි සහන පැකේජයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අප්‍රේල් 21 සිදුවීම සිදුවිය හැකි බවට විදේශ මිත්‍ර රටකින් ලබා දී තිබූ කිසිදු තොරතුරක් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ වෙනත් නිලධාරියකු විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කිරීමට පියවර ගෙන නොතිබු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.