ජනපති සමාව ලැබු ඥානසාර හිමි බන්ධනාගාරයේ පිටුපස දොරින් පිටවෙයි
බන්ධනාගාර ගත කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාව ලබාදීමෙන් පසුව අද (23) පස්වරුවේ උන්වහන්සේ බන්ධනාගාරයේ පිටුපස දොරින් පිටව ගොස් තිබේ.