අපි මාධ්‍ය හරහා පිම්බෙන්න ගියේ නෑ – ඇමැතිනි තලතා
බෞද්ධාගම විනාශ කිරීමේ උවමනාවක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා කියලා චෝදනා කරනවා, එක්සත් ජාතික පක්ෂය බෞද්ධ ආගම ආරක්ෂා කළා ද නැද්ද කියන එක හැමෝම දන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.