23 September 2024

ක්‍රියාශීලි දරු පරපුරක් බිහිකරගන්න යහපත් ආහාර රටාවක් හුරු කළ යුතුයි

සුසන්තිකා,දමයන්ති දර්ශා,සුගත් තිලකරත්න වැනි ජාතික තලයේ ක්‍රීඩකයන් බිහිකරන්න නම් පාසල් දරුවන්ට පාන් පිටි ආහාර කවා නම් නොහැකි බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ගාමිණී සෙනරත්ගේ නඩුවට පුජිතට පි.බීට සිතාසි නිකුත් කරයි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවට අදාළව විත්තිය වෙනුවෙන් සාක්ෂි දීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු භාණ්ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර සහ දූෂණ මර්දන කමිටුවේ අධ්‍යක්ෂක යන මහත්වරුන්ට එළඹෙන 13වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අද (06) කොළඹ ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබේ.

මාධ්‍ය කලින් වගකිව යුතු අයට කියන්න – අසාද් සාලිගේ ප්‍රකාශයට ඇමැති තලතා කියයි

බස්නාහිර පළාත් බස්නාහිර පළාත්ආණ්ඩුකාර අසාද් සාලී මහතා විසින් මාධ්‍යට ප්‍රකාශ කිරීමට පෙර වගකිව යුත්තන් දැනුවත් කළ යුතුව තිබූ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මීගමුව දේපල හානියට වන්දි ගෙවන්න – අගමැති උපදෙස් දෙයි

මීගමුවේ දී ඊයේ (05) දින ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට අලාභහානි සිදු වී ඇති බව වාර්තා වී ඇති බවත් සිදුව ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

මීගමුව සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

මීගමුව, කොච්චිකඩේ පොලිස් වසමට අයත් ප්‍රදේශයේ ඊයේ (05) පස්වරුවේ ඇති වු කලහකාරි තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි.

කුරුණෑගල කොළඹ පාරේ මගී උමං මාර්ගය විවෘත කෙරේ

කුරුණෑගල කොළඹ පාරේ මලියදේව බාලිකා විද්‍යාලය ඉදිරිපිට ඉදි කරන ලද මගී උමං මාර්ගය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වනදා ජනතා අයිතියට පත් කර තිබේ.

මීගමුව නගරයට හදිසි ඇඳිරි නිතිය පනවයි

මීගමුව ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය මත පොලිස් ඇඳිරි නිතිය පැනවීමට පියවර ගෙන ඇත. ඒ අනුව මේ මොහො‍තේ සිට හෙට(06) උදෑසන 7 දක්වා‍ මෙය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසිය.

ජනාධිපතිවරණයට පෙර ත්‍රස්තවාදයෙන් රට මුදවා ගන්නා බව ජනපති පවසයි

ජනාධිපතිවරණයට පෙර රට ත්‍රස්තවාදයෙන් මුදාගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. එහිදි ජනාධිපතිවරයා පෙන්වාබ දුන්නේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්වීමට කටයුතු සිදුකරන බවයි.

මාකඳුරේ මධුෂ් දිවයිනට… CID අත්අඩංගුවට ගනි

ඩුබායිහිදි අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධානතම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර දිවයිනට අද (05) අලුයම පැමිණිමෙන් පසු කටුනායකදී CID භාරයට ගෙන තිබේ.

පලමු වසරේ සිට 5 දක්වා පාසල් ආරම්භය 13 වනදා දිනට කල් යයි

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා රජයේ පාසල් වන අධ්‍යයන කටයුතු ලබන සඳුදා දින ආරම්භ නොකරන බවත් එය ලබන 13 වනදා දින සිට ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.