22 September 2024

රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කරනවා – ජනපති

රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස 03 තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට රටට ආදරය කරන සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වෙනත් පක්ෂයේ කෙනෙක්ට ජනපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ – දුමින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුටත් වෙනම පක්ෂයක් ඇති කරන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න හෝ පක්ෂයෙන් එළියට යෑමට කිසිම අවශ්‍යතාවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

තවමත් ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුක්‍රමය ලොවට පරමාදර්ශයක්- කථානායක

පසුගිය කාලයේ ඇති වූ සිදුවීම්දාමය මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිබඳව යම් තිගැස්මක් ජනිත කල නමුත්, අවසානයේ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදීව විසදාගැනීමට හැකිවීම ශිෂ්ඨසම්පන්න රටත් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් බවත්, පාර්ලිමේන්තු ක්‍රමයේ පරිතන පරමාදර්ශි රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය තුල හිමි ගෞරවය එලෙසම පවතින බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

මහනුවර පරිසර සුරැකින්න ඇමැති ලක්ෂ්මන් පෙරට

මහනුවර නගරයේ වායු දුෂණය හා පරිසර දුෂණය අවම කිරීමේ අරමුණින් ඇහැල පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගිය 17 වනදා රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

STC ගිය වසරේදී රුපියල් ලක්ෂ 614 ක ලාබයක් උපයයි

2018 මුදල් වර්ෂයේදී රුපියල් මිලියන 61.43ක් හෙවත් රුපියල් ලක්ෂ හයසීය දාහතරක ශුද්ධ ලාබයක් උපයා ලබා ඇති බව රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව පවසයි.

මුදල් කොමිෂන් සභාවේ 2017 වාර්තාව ජනපතිට පිළිගන්වයි

මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය. එහි සභාපති යූ.එච්. පලිහක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා ඇතුථ කොමිෂන් සභාවේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජපුරට වසර 60 යි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ‍60 වන සංවත්සර උලෙළට සමගාමීව පවත්වනු ලබන නවොත්පාදන නවනිපයුම් ප්‍රදර්ශනය ලබන අප්‍රේල් මස 02, 03 දින වලදී ජනාධිපති ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

ජනතාව නොමඟ නොයවා ඇත්ත කියන්න – ඇමැති කබීර් කියයි .. !

බාල දේශපාලනයක නිරත ප්‍රතිවාදීන්ට අපි කියන්නේ ජනතාව නොමග යවන්නේ නැතිව ඇත්ත කථා කරන්න ලෙස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

වැඩි මිලට විදුලිය නිපදවන්න මට කිසිම අවශ්‍යතාවයක් නෑ – විදුලි ඇමැති කියයි

විකුණන මිළට වැඩි මිළකට විදුලිය නිපදවන වැඩසටහනකට යොමුවන්නට තමාට කිසිම අවශ්‍යතාවක් නොමැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

OPPO 2018 ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත්වේ

පසුගිය වසර ස්මාර්ට්ෆෝන් ක්ෂේත‍්‍රයට ඉතාමත් සුවිශේෂී වසරක් වු අතර එම වසරේදී පාරිභෝගිකයන් අපේක්ෂා නොකළ ආකාරයේ දුරකථන රැසක් හඳුන්වා දීමට නිෂ්පාදක සමාගම් වලට හැකියාව ලැබිණි.