ජනාධිපති අරමුදල ලේක්හවුස් ගොඩනැගිල්ලට
වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ජනාධිපති අරමුදල නව ගොඩනැගිල්ලක ස්ථාපිත කර තිබේ.
වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ජනාධිපති අරමුදල නව ගොඩනැගිල්ලක ස්ථාපිත කර තිබේ.
මන්නාරම සිලාවතුර නගරයේ ලංකා සතොස 406 වෙනි ශාකාව විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 25වැනිදා සිදු කෙරෙණි.
බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ ඩිල් දේශපාලනයෙන්වත් ගේම් දේශපාලනයෙන් නොවන බව පෙරටුගාමී සමාජවාදී පකෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. මේ වන විට ජනතා බලවේගයක් හරහා සෑබෑ නිදහස ලබා ගත යුතු නිදහස් අරගලයක් ඇති කල යුතු බව ජයගොඩ මහතා පැවසිය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිව්‍යුහගත කිරීමකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂඥ කමිටුව සිය කමිටු වාර්තාව අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසු යැයි ප්‍රචලිතව තිබුණ ද ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ ආරම්භ කළේ වත්මන් රජය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ගොවි ජනතාව පමණක් නොව ක්ෂේත්‍ර රැසක පිරිසක් වෙත ව්‍යවසායකත්වය කරා පිවිසීමේ අවස්ථාව උදාකර දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා […]
කවුරුත් කුමන්ත්‍රණය කරන්න අවශ්‍ය නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඕනම වෙලාවක විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙන්න ලෑස්ති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
එක්සක් ජාතික පක්ෂය ජනතාව සමග සිටින පක්ෂයක් බවත් කුමන මැතිවරණයක් ආවත් එක්සත් ජාතික පක්ෂය බය නොමැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
වසර 25 කට පසු එක්සත් ජාතික පාක්ෂිකයෙකු ජනාධිපති කරවීමේ සිහිනය වැඩි ඈතක නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) මාතර පැවති ජනහමුවකට එක්වෙමින්.
රටවල් දියුණු වන විට, ඒවායේ ජ්‍යෙෂ්ට පුරවැසියන් ප්‍රතිශතය වැඩිවී යාමත් සමඟ, වැඩි-විය සම්බන්ධ රෝග වල වැදගත්කමද වැඩි වේ. විදේශිය රටක සඟරාවක් වන sciencemag වාර්තා කර සිටිවේ අද, දියුණු රටවල වල අල්ෂයිමර් රෝගය (අකාලිකව කායික හා මානසික ක්‍රියාකාරිත්වයේ පිරිහීයාම) ඉතා බහුල රෝගයක් බවට පත්වී තිබෙන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගත් බවයි. එසේම මහින්ද රාජපක්ෂ මහතා ද ඊට වඩා හොඳින් පක්ෂය රැක ගත් බව හෙතෙම පැවසිය.