22 September 2024

සැහැල්ලු දුම්රිය සේවාවක් ඇරඹීමට ජපානයෙන් ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීම මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා වැයවන ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟතාවය පළකර තිබෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ආයතනවලට පත් කිරීම් වලදී ජනාධිපති ලේකම්වරයා නිකුත් කරන චක්‍ර ලේඛය අනුව කටයුතු කරන්න

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක‍්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

දයාසිරිට මහලේකම් තනතුරක් – මුතුහෙට්ටිගම කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත් කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ අද (03) දින රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසිය.

ජපානයේ රැකියා අවස්ථා රැසක්

ජපානයේ රැකියා පුරප්පාඩු රාශියක් මේ වන විට ඇති අතර එම අවස්ථා ලබා ගැනීමට භාෂාව ඉගෙන ගැනීම ප්‍රමුඛ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ හා පුහුණු) මංගල රන්දෙණිය මහතා පවසයි.

පස්ස දොරෙන් තනතුරු අරන් නෑ – ඇමැති රාජිත කියයි

පිටුපස දොරෙන් ගොස් තනතුරු බාර ගන්නෙත් නෑ කිසිම කඳවුරකට යන්නෙත් නැති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ගෝඨාභයගේ නඩුව ලබන 11 වනදාට කල් යයි

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහි නඩුවක් ලබන 11 වනදා කැදවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම එළැඹෙන 05 වනදා

වසර 2,300 කට අධික කාලයක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ මූලධර්මයන් ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

DLB නියෝජිතයින්ට නව අලෙවි කුටි සහ ආබාධිත අලෙවි සහයකයින්ට ට‍්‍රයිසිකල් බෙදයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන නව අලෙවි කුටි ලබා දීමේ වැඩසටහනේ හා විවිධ ශාරීරික ආබාධ සහිත අලෙවි සහකයින් සදහා ට‍්‍රයිසිකල් ලබා දීමේ වැඩසටහනේ තවත් අදියරක් පසුගිය 27 වනදා දින ගාල්ල නගරයේදී ක්‍රියාත්මක කෙරිණී.

මහින්ද අතේ පත්තු වෙන බොරු කරන්නේ – ශ්‍රී ලංනිප ආසන සංවිධායකවරුන්ගෙන් චෝදනා

හිටපු ජනාධිපතිවරයා ජනතාව මුලා කරමින් සිටින බවත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් අයෙක් බව කැස්බෑව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක රජික කොඩිතුවක්කු මහතා පවසයි.

ගම සංවර්ධනය කරනකොට බේදක් ඇති කරගන්න එපා – හිටපු ඇමැති දුමින්ද

මැතිවරණ කාළයට දේශපාලනය කරලත් ගම සංවර්ධනය කරන කොට පාටක්, පක්ෂයක්, ජාතියක්-ආගමක් , කුලයක් කියන මේ කිසි දෙයක් බලන්නේ නැතිව එකට එක් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.